ජාතික ප්‍රශ්ණයට මෛත්‍රීගේ පාලනයේ විසඳුමක් නොලැබුණේ නම් කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ

ජාතික ප්‍රශ්ණයට විසඳුමක් මෙම ජනාධිපතිගේ පාලන සමයේ නොලැබුණේ නම් මින්පසු කවදාවත් මොන ආණ්ඩුව පැමිණියත් විසඳුමක් නොලැබෙන බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පැමිණ දෙවසරක් සපිරීම නිමිත්තෙන් මඩකළපුව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය. සුළු ජාතිකයන්ගේ අභිලාෂයන් ඉටුකරනු ඇති බවට … Continue reading ජාතික ප්‍රශ්ණයට මෛත්‍රීගේ පාලනයේ විසඳුමක් නොලැබුණේ නම් කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ